පෑන් කේක් පහසු ක්‍රමයට හදමු
2,209 Views
මේය ශ්‍රී ලාංකික පෑන් කේක් රෙසිපියයි. පෑන් කේක් මිශ්‍රණයේ ඇති පොල්කිරි හා කහ නිසා ගැස්ට්රටිස්ට් රෝගීන් සදහා ඉතා හොඳ කෑමක්. ඝණකම වැඩි නොන්ස්ටික් තැටි වල මිශ්‍රණය ඇකිලෙන්නේ නැහැ. එහෙම තැටියක් තියනවනම් මිශ්‍රණය ශිතකරනයේ දාන්න අවශ්‍ය නැහැ.
මේකට බිත්තර දාන්න කැමති නැති අය බිත්තර නැතුව හදන්න. එහෙමනම් ශිතකරනයේ දාන්නේ නැතුව එලියේ පැයක් විතර තියලා හදන්න.