පොල් ටොෆි කඩේ විදියට හදමු
3,823 Views
සාමාන්‍යයෙන් ඉතා ඉක්කමනින් ලේසියන් පොල් ටොෆි හදන්නේ මේ ක්‍රමයටයි. මේ විදියට හැදුවහම කඩේ තියන විදියටම ලැබෙයි. මුලදි හදනකොට ටිකක් හදන්න, ලොකු පොල් බෑයක ග්‍රෑම් 80-100 දක්වා බරට පොල් තියනවා.
පොල් කෝප්පයකට සීනි ග්‍රෑම් 150ක් දාලා හදාගන්න.පොඩ්ඩක් හදනවනම් විනාඩි 10කින් වගේ හදාගන්න පුලුවන්.