ධම්මික වෙද මහතාගේ වට්ටෝරුව ට අනුව නිවසේ පිළියෙල කරගත හැකි කොවිඩ් නසන දේශීය ඔසුව
1,679 Views
"කොරෝනා" මේ අවුරුද්දේ අහපු එපා කරපුම වචනෙ නේද? මේ වෛරසය චීනයෙන් ආරම්භ වෙලා මේ වෙද්දි ලෝකෙ සියළුම රටවල ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වීගෙන යන වෛරසයක්. මිනිසුන් ලක්ෂගානක් මේ වෙනකොට මියගොස් තිබෙනවා. ඒත් තාමත් හරියට මේ වනවිට මේ වෛරසයට බෙහෙතක් සොයගෙන නැහැ. වෛරසයට බෙහෙත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. ඒත් අපේ රටේ ධම්මික වෙද මහතා මෙම රෝගයට හෙළ ඔසුවක් නිපදවලා තියෙනවා. මේ වෙද්දි කොරෝනා කියලා හිතන්නෙවත් නැතුව මිනිස්සු මෝඩ විදියට පොරකනවා මේ බෙහෙත ගන්න ධම්මික මහත්තයා ඉන්න තැනට ගිහින්. පොඩ්ඩක් හිතන්න. මේ ලෙඩේ තියෙන බරපතලකම. ඔය බෙහෙත ගන්න ආපු අය අතරින් බැරිවෙලා හරි කොරෝනා පොසිටිව් රෝගියෙක් හිටියොත් තියෙන අවධානම?
මේ කියන්න යන්නේ ධම්මික වෙද මහතාගේ වට්ටෝරුව ට අනුව නිවසේ පිළියෙල කරගත හැකි කොවිඩ් නසන දේශීය ඔසුව. මේ දේවල් තමයි ඒකට ඕන.
කබලේ බැද ගත් කොත්තමල්ලි 100g
අමු ඉගුරු 100g
සාදික්කා 100g
හොදම තත්වයේ මී පැණි අඪු කෝප්ප 1 ක්
මෙන්න සාදාගන්නා ආකාරය..
වතුර පත4ක් (අඪු කෝප්ප 4ක්) 1ට සිදවා පෙරා, නිවා හොදම තත්වයේ මී පැණි අඪු කෝප්පයක් සමග මිශ්‍ර කරන්න. නිරෝගි අය සදහා උදේ සවස වරකට මේස හැදි 1 බැගින්, දින 2ක්ද රෝගී අය සදහා උදේ සවස වරකට මේස හැදි 02 ක බැගින් දින 3ක්ද පානය කරන්න. මෙහි සදහන් සියළුම ඔසු වර්ග අපේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන දේශීය කුළු බඩු. ඒ නිසා කැමති ඕනෑම අයෙකුට බියක් සැකක් නොමැතිව වට්ටෝරුවේ සදහන් ආකාරයට පානය සදහා සකසා ගන්න පුලුවන්.
සැලකිය යුතුයි - මේ බෙහෙත ශරීරයේ ප්රතිශක්තීකරණය ඉතා හොඳින් වර්ධනය වන බෙහෙතක්. මෙය සාමාන්‍ය කැස්ස හෙම්බිරිස්සාවකට වුනත් සුදුසුයි. ඒ නිසා අතුරු ආබාධ කිසිවක් ඇතිවෙන්නේ නෑ. ඒත් ඔබ වෙනත් ලෙඩෙකින් පෙළෙන රෝගියෙක් නම්, මේ බෙහෙත පානය කිරීමෙන් වළකින්න. වෛද්‍ය උපදෙස් අනුගමනය කරන්න.
(උපුටාගැනීමකි)